Friday, November 18, 2011

Oba Tharam


                                    ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා!!

‍ම‍ට ‍දෙන්‍‍න ‍ම‍ට ‍දෙන්‍‍න
‍මො‍හො‍ත‍ක‍ට ‍ම‍ට ‍දෙන්‍‍න ‍
ඔ‍බේ ‍ඇස්‍ ‍ය‍ට ‍න‍ට‍න ‍පා‍ට ‍බි‍දු‍වක්‍ ‍දෙන්‍‍න
‍දෙ‍තොල්‍ ‍පෙ‍ති ‍හැ‍ඩ ‍ක‍ර‍න ‍‍සි‍නා ‍රේ‍ඛා ‍ම‍ව‍න
‍කැ‍ඩ‍ප‍ත‍ක ‍ම‍ගෙ ‍රු‍ව ‍මො‍හො‍ත‍ක‍ට ‍ද‍කින්‍‍න‍ට
‍ක‍දු‍ළු ‍බි‍දු ‍ස‍ග‍ව‍ගෙ‍න ‍දු‍ක ‍දැ‍රු ‍අම්‍‍මා‍ව
‍දෙ‍නෙත්‍ ‍ම‍ත ‍තු‍රු‍ළු ‍ක‍ර ‍එ‍ක ‍ව‍රක්‍ ‍සි‍ප ‍ගන්‍‍න

‍ගී ‍කි‍ය‍න ‍වි‍හ‍ගුන්‍‍ට ‍රොන්‍ ‍උ‍ර‍න ‍බඹ‍රුන්‍‍ට
‍ර‍හ‍සේ‍ම ‍ම‍ම ‍සො‍ය‍මි ‍මල්‍ ‍පා‍ට ‍වු ‍අ‍රු‍ම
‍වැ‍හි ‍ඉ‍හි‍න ‍අ‍හ‍ස ‍ම‍ත ‍බ‍ර ‍ද‍ර‍න ‍පො‍ළො‍ව ‍උ‍ඩ
‍ම‍ගෙ ‍හී‍න ‍ත‍බා ‍ය‍මි ‍ත‍වත්‍ ‍ද‍ව‍ස‍ක ‍එන්‍‍න

‍ම‍ට ‍දෙන්‍‍න ‍ම‍ට ‍දෙන්‍‍න
‍මො‍හො‍ත‍ක‍ට ‍ම‍ට ‍දෙන්‍‍න ‍
ඔ‍බේ ‍ඇස්‍ ‍ය‍ට ‍න‍ට‍න ‍පා‍ට ‍බි‍දු‍වක්‍ ‍දෙන්‍‍න

ගා‍ය‍න‍ය- මේ‍ක‍ලා ‍ග‍ම‍ගේ

                                                       


(♥) .•*ජී‍වි‍ත‍ය‍ට ‍අ‍මා‍ව‍ක ‍ආ ‍‍වෙ‍ලා‍ව‍ට ‍
          කා‍ටත්‍ ‍‍හො‍රා ‍ඔ‍බ ‍පුන්‍‍සඳ ‍වු‍‍නා ‍ම‍ට
‍          ම‍තු ‍මා ‍ය‍තොත්‍ ‍ම‍ට ‍වෙන්‍ ‍කළ ‍අ‍පා‍ය‍ට
‍          නෑ‍විත්‍ ‍ඉන්‍‍න ඔ‍බ ‍දෙව්‍ ‍ලො‍ව ‍ව‍ළා‍පි‍ට
‍          අ‍මි‍හි‍රි ‍ක‍වි ‍ග‍හ‍න ‍ම‍ගෙ ‍ජී‍වි‍ත ‍ලො‍ව‍ට
‍          ක‍වි ‍සි‍ළු‍මි‍නේ ‍ක‍වි‍යක්‍ ‍වි‍ය ‍ඔ‍බ ‍සු‍ම‍ට
‍          එ‍න‍මු‍ඩු ‍කු‍ක‍වි ‍ම‍ට ‍ක‍වි ‍කම්‍ ‍නැ‍ති ‍ප‍ව‍ට
‍          නී ‍ර‍ස ‍මෙ‍ක‍වි ‍‍ප‍ද ‍බැන්‍‍දෙ‍මි ‍ඔ‍බ ‍න‍ම‍ට(♥) .•*

(♥) .•* හාදු දෙන වැස්සේ ♥.• දේදුන්න අස්සේ ♥.• අපි පාවෙමුද තුරුලටම වී.. ♥.•
 ♥.• ඔබේ ඇස් අස්සේ ♥.• මං මාව දැක්කේ ♥.• සංසාරයම මම නුඹ කීමි.. .
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් ♥.• සංසාරයම මෙය මට නොදී.. . ‎(♥) .•*

(♥) .•* සද එලියෙන් පාර අහන් •* පිනි අහුරක සිසිල දෙන්න♥.•
 ♥.• ඔබ එනතුරු බලා හිදිමි •* ලගට වෙලා සිනා සෙන්න ♥.•
♥.• සද එලියට අත වනලා •*  තරු කැකුලිය සිනා සෙන්න ♥.•
♥.• මට ආසයි හැම තිස්සෙම •*  ඔය හුස්මක හැංගි ඉන්න (♥) .•*





(♥) .•*සුසුමන් කොහෙද ගිහින් නුබේ දෙනෙත් ලගම නැවතිලා ♥.• හිත හදාගන්න බැරි තරමට අකීකරු වෙලා ♥.•
  ♥.•ඔය අහිංසකම ආදරබර මුහුණ පෙන්නලා  
                                    ♥.•ඇයි මා වසග කලේ පෙම්බර වදන් මුමුනලා.. .(♥) .•*


සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරෑ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පූදලා

... නුරා මල් හැගුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක්‌ දුන්නා
හී සර හිත යට කොනකින් තියලා
සුලඟට ඒ පෙම් කතාව කිවුවා

තනිකම රෑ තුරුලේ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම් ආදරේ අරන්..  
මගේ Youtube එකට යන්න මෙතන click කරන්න